යුක්රේනයේදී ප‍්‍රහාරයකින් ඉන්දීය සිසුවෙක් මරුට

375


රුසියානුවන් විසින් යුක්රේනයේ කාර්කිව් නුවරට අද එල්ල කළ ප‍්‍රහාරයකින් ඉන්දීය ශිෂ්‍යයෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ඉන්දීය ශිෂ්‍යයින් සහ වැසියන් 16,000ක් පමන යුක්රේනයේ සිටින අතර මේ වන විට ඉන් අට දහසක් පමණ ඉවත්ව ගොස් ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසයි.දැනට එහි සිටින පිරිසගෙන් බහුතරය භූගත බංකර වල සහ උමං දුම්රිය මාර්ග වල සිටින බවද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment