යුක්රේනයේ ඉසියුම් වනයේ වළ දමා තිබූ  සමූහ මිනී වළවල් 445ක් හමුවෙයි

415

විශාල පිරිසකට වධහිංසා පමුණුවා ඇති බව හෙළි වෙයි
 

 යුක්රේනයේ ඉසියුම් වනාන්තරතයේ වළ දමා තිබූ සමූහ මිනීවළවල් 445ක් යුක්රේන් බලධාරීන් සොයාගෙන ඇත.

 රුසියානු හමුදාව මෙම ඝාතන සිදුකර ඇතැයි වාර්තාවේ. එක් සමූහ මිනී වළ යුක්රේන සෙබළුන් 30කගේ සිරුරු තිබූ අතර ඔවුන්ගේ අත් පා ගැටගසා තිබූ බව ද හෙළි විය. කාර්කිව් ප්‍රදේශයේ පිහිටි මෙම වනය යුක්රේන හමුදාව අල්ලගෙන තිබේ.

 කාර්කිව් නඩු අධ්‍යක්ෂ ඉලන්කෝව් පැවසුවේ වධහිංසා පමුණුවනු ලැබූ විශාල සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment