යුක්රේනයේ ප‍්‍රධාන තෙල් ගබඩා 4ක් කෘස් මිසයිල ප‍්‍රහාරවලින් විනාශ වෙයි

451

යුක්රේනයේ ප‍්‍රධානතම තෙල් සංකීර්ණය වූ ලූට්ජක් නගරයේ පිහිටි තෙල් සංකීර්ණය රුසියානු කෘස් මිසයිල ප‍්‍රහාරවලින් විනාශ වී ඇත.

 ඉන්ධන ගබඩා කර තිබූ කාර්කිව් – කිව් ස්ටෝටාර් සහ රිවිනේ තෙල් ගබඩා ද එම ප‍්‍රහාරවලින් විනාශ වී තිබේ.

 රුසියාව මෙම තෙල් ගබඩාවලට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ක්ලිවර් මිසයිල භාවිතා කර ඇත.

 මේ ගැන යුක්රේනය පැවසුවේ යුක්රේන හමුදාවට තෙල් සැපයීම නතර කිරීම සඳහා මෙම ප‍්‍රහාර එල්ලකර ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment