යුක්රේනයේ පාසලකට  ගුවන් ප්‍රහාරයක් 60 ක් මරුට

229

යුක්රේනයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් හැටදෙනකු මියගොස් ඇත.

 ලුහාන්ස්ක් කලාපයේ පාසලක යුද්ධයෙන් අනාථ වූ පිරිසක් ලැගුම් ගෙන සිට තිබේ. මෙහි පුද්ගලයන් 90 දෙනකු පමණ රැඳී සිට ඇති අතර තිස්දෙනකු ජීවිත බේරාගෙන ඇත. රුසියානු ගුවන් හමුදාව මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

 

advertistmentadvertistment
advertistmentadvertistment