යුක්රේනයේ  පිළිකා රෝගී දරුවෝ  ලොවම හඬවති

301

යුක්රේනයේ පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන් පිරිසක් යුද්ධය නවත්තන්නැයි ඉල්ලමින් STOP WAR නමින් සටහන් කළ කඩදාසි ඔසවාගෙන සිටින ඡායාරූප ලොවම කම්පනයට පත්කර ඇත.

මේ දරුවන් පිරිස එම රෝහලේ පහළ මහලට ගෙන ගොස් ඇත්තේ රුසියානු ෂෙල් ප‍්‍රහාරවලින් ආරක්‍ෂාවීම සඳහාය.

මොවුන්ට නිසි ප‍්‍රතිකාර ලබාදීමත් අර්බුදයට ලක්ව ඇති බවත් දරුවන් වහාම ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කළ යුතු බවත් වෛiවරු අවධාරණය කරති.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment