යුක්රේනයේ යුද අපරාධ ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

169

යුක්රේනයේ ජන සංහාර සිදුවීම ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වී ඇත. යුක්රේනයේ බූචා නගරයේ සිවිල් වැසියන් 415ක් ඝාතනයවීම ගැන මෙම පරීක්ෂණය පැවැත්වේ.

මේ අතර ජාත්‍යන්තර අධිකරණයේ හිටපු නඩු අධ්‍යක්ෂක වරිය වූ කාලා පොන්ටේ පැවසුවේ යුක්රේනයේ යුද අපරාධ සිදු වී ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment