යුක්රේනයේ සිරකරගෙන සිටි ශ්‍රීලාංකික සිසුන්ගේ ඡායාරූප මාධ්‍යයට

223

රුසියානු හමුදාව විසින් යුක්රේනයේ කාර්කිව්හි බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බව පැවසෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් 07 දෙනාගේ ඡායාරූප මාධ්‍යයට නිකුත් කර තිබේ. එරට මාධ්‍යවේදිනියකු වන මාරියා රොමානෙන්තෝ විසින් සිය ට්විටර් ගිණුම හරහා මේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇත. මාරියා පවසන්නේ මේ පිරිස වධහිංසාවලට ලක්ව ඇති බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment