යුක්රේනය ආක‍්‍රමණය කළහොත් පුටින්ට පුද්ගලික සම්බාධක – බි‍්‍රතාන්‍යය තර්ජනය කරයි

367

රුසියානු ජනපති වැලඩමීර් පුටින්ට පුද්ගලික සම්බාධක පැනවීමට බි‍්‍රතාන්‍ය අදහස් කරන බව අනාවරණය වී ඇත. යුක්රේනය ආක‍්‍රමණය කළහොත් එම සම්බාධක පැනවීමට පසුබට නොවන බවද බි‍්‍රතාන්‍යය තවදුරටත් දක්වා තිබේ.

 මේ බව බි‍්‍රතාන්‍යයේ විදේශ ලේකම් ලිස් වූස් පවසා තිබේ. මේ අතර යුක්රේනය බේරාගැනීම සඳහා බටහිර නායකයන් හමුදා සැලසුම් සකස්කරන බව හෙළි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment