යුක්රේන් යුද්ධය මැද ස්විට්සර්ලන්තය රටවල් 67කට අවි ආයුධ සහ පතරොම් අලෙවි කරයි

563

රුසියානු – යුක්රේන් යුද්ධය මැද ස්විට්සර්ලන්තය රටවල් 67කට ඩොලර් මිලියන 801ක් වටින අවි ආයුධ අලෙවි කර ඇත. මෙම අවි ආයුධ මිලයට ගෙන ඇත්තේ ජර්මනිය, රුමේනියාව, බොට්ස්වානා, ඩෙන්මාර්කය සෞදි අරාබියාව සහ එමීර් රාජ්‍යයයි.

මෙය පසුගිය වසරට වඩා සියයට 18 කට අඩුවීමකි. පතරොම් සහ යුද රථ ඇතුළු වෙනත් අවි ආයුධ රැසක් ඉහත කී රටවල්වලට අලෙවි කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment