යුක්රේන් ශාන්ත ඇන්ඩෘස් දෙව්මැදුරු භූමියේ – සමූහ මිනීවළක් හමුවෙයි

319

යුක්රේනයේ බූචා නගරයේ සැන්ට් ඇන්ඩ‍්‍රෑ දෙව්මැදුරු භූමියේ වළදමා තිබූ සිරුරු රැුසක් යුක්රේන පොලිසිය සොයාගෙන ඇත.

 මෙම නගරයේ සිටි සිවිල් වැසියන් රැසක් මරාදමා ඇත්තේ ඔවුන්ගේ නිවාස ඉදිරියේයි. මේ පිළිබඳව රුසියානු රජය පැවසූවේ එම මළ සිරුරු බොරුවක් බවයි. එහෙත් විදේශ මාධ්‍ය කණ්ඩායම් රැුසක් බූචා නගරයේ කළ විමර්ශනයේ දී එම සිරුරු සත්‍ය බව හෙළි වී ඇත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment