යුක්රේන ආක‍්‍රමණයට විරෝධය පා රුසියානු ටාජ් ප‍්‍රවෘත්තී සේවයේ ආරක්‍ෂක වාර්තාකරු ඉල්ලා අස්වෙයි

344

රුසියානු තරුණ භටයන් යුක්රේන යුද්ධයට බිලිදීමට විරෝධය පා රජයේ ටාජ් ප‍්‍රවෘත්ති ඒජන්සියේ ආරක්‍ෂක වාර්තාකරු ග්ලේබ් ඉරිසොව් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. 31 හැවිරිදි ඉරිසොව් පැවසූවේ තම සගයන් යුක්රේනයේදී මරුමුවට පත් වී ඇති බවයි. පුටින් අපේ සෙබළුන්ව බිලි දුන්නා යැයි හෙතෙම තවදුරටත් චෝදනා කළේය. සිරියාවේ ටාජ් වාර්තාකරු ලෙස සේවය කළ ග්ලේබ් යුද්ධයට එරෙහි වූවන් ද්‍රෝහීන් ලෙස හඳුන්වන බව ද පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment