යුක්රේන ආක‍්‍රමණයේ රහස රුසියානු  – බුද්ධි ප‍්‍රධානියා හෙළිකරයි

718

රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ සැබෑ රහස රුසියානු විදේශ බුද්ධි සේවා ප‍්‍රධානි සර්ජි නරිෂකන් හෙළිකර ඇත.

යුක්රේන ජනපති සෙලෙන්ස්කි න්‍යෂ්ඨික අවි නිපදවීමේ සැලසුමක් දියත්කර න්‍යෂ්ඨික අවි සම්බන්ධව බුඩාපෙස්ට් ගිවිසුමෙන් ඉවත්වීමට තර්ජනය කළ බවත් හෙතෙම පළ කළේය.

සෝවියට් දේශය පවතින විට යුක්රේනයේ තිබූ න්‍යෂ්ඨික අවි ආපසු ලබාදීම යුක්රේනය ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි ඔහු තවදුරටත් ප‍්‍රකාශ කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment