යුක්රේන ගැටුමින් ඉන්දීය තිරිගු ඉල්ලුම වැඩිවේ

690

රුසියානු යුක්රේන යුද්ධය නිසා ඉන්දීය තිරිගු අපනයනය ඉහල ගොස් ඇතැයි එරට කෘෂි භෝග පිළිබද ජාත්‍යන්තර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විජායි ලීන්ගාර් මහතා පවසයි.තිරිගු අපනයනයෙන් ලොව ඉහළම ස්ථානයක් පවතින්නේ යුක්රේනයටය.පවතින යුද වාතාවරණය හමුවේ ලොව පුරා තිරිගු සැපයුම අඩාල නොවීමට ඉන්දියාව කටයුතු කරන බව ද ඒ මහතා පවසයි.ඉන්දියාව වාර්ෂිකව තිරිගු මෙට්‍රික් ටොන් මිලියන 7ක් පමණ අපනයනය කරන බවත් පවතින තත්ත්වය නිසා ලොවපුරා මතුව ඇති තිරිගු ඉල්ලුම ඉහළ යාම හමුවේ ඉන්දියාව ඒ සදහා දායක වන බවද ලින්ගාර් මහතා සදහන් කරයි.අ්‍රප්‍රේල් සහ මැයි මාසවල දී තිරිගු ඉල්ලුම ඉහළ යන බවද ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment