යුක්රේන ජනපතිවරයා ආරක්‍ෂක ඇමැති ධුරයෙන් පහකරයි

85

යුක්රේන ජනපති විසින් එරට ආරක්‍ෂක ඇමැති මලෙස්කි රෙස් නිකෝව් ධුරයෙන් ඉවත්කර ඇත. ඒ වෙනුවට කයිරෝටෝ බුවානොව් පත්කර තිබේ. රෙස් නිකෝව්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී ඇත. එහෙත් ඔහුව නව තනතුරකට පත්කර ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment