යුක්රේන ජනපති එරට බුද්ධි සේවා ප්‍රධානියා පහකරයි  – 651කට රාජද්‍රෝහී චෝදනා

471

රුසියාව සමග රහස් තොරතුරු හුවමාරුකර ගැනීමේ චෝදනාව මත යුක්රේනයේ එස්.බී.යූ. බුද්ධි සේවා ප්‍රධානි අයිවන් බකනෝවේ සහ එරට නඩු අධ්‍යක්‍ෂිකා ඉර්යානා වෙනම්කෝච් ධුරවලින් පහකර ඇත. මේ හැර එස්.බී.යූ. බුද්ධි සේවාවේ 651කට රාජද්‍රෝහී චෝදනා එල්ල වී තිබේ. ධුරයෙන් පහවූ බකනෝව් ජනපති සෙලන්ස්කිගේ පාසල් මිතුරෙකි. යුක්රේන යුද්ධයට අදාළ තොරතුරු සතුරන් අතට පත්වී ඇති බව ජනපති සෙලන්ස්කි චෝදනා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment