යුක්රේන ජනපති තානාපතිවරු 5ක් පහ කරති

540

යුක්රේන ජනපති වොලඩමීර් සෙලෙන්ස්කි තානාපතිවරු රැසක් පහකර ඇත. ජර්මනිය, ඉන්දියාව, චෙක්, නෝර්වේ සහ හංගේරියාව යන රටවල් යුක්රේන තානාපතිවරුන් එලෙස පහකර තිබේ.

 මෙයට හේතුවී ඇත්තේ එම තානාපතිවරු යුක්රේනය පිළිබඳව බටහිර රටවලට දැඩි බලපෑම් නොකිරීම බව හෙළිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment