යුක්‍රේන ජනපති රිය අනතුරක

329

රිය අනතුරකට ලක්වූ යුක්‍රේන ජනපති ව්ලැදීමීර් සෙලෙන්ස්කි මහතා සුළු තුවාල ලබා ඇත.

ජනපතිවරයා ගමන්ගත් රථ පේළියේ වෙනත් රථයක් ගැටීම හේතුවෙන් මේ අනතුර සිදුව තිබේ.

පෙරේදා දින යුක්‍රේන අගනුවර කියෙව් හිදී අනතුර සිදුව ඇත. ජනපතිවරයා පෙරමුණ වෙත ගමන් කරමින් සිටින විටදී මෙම අනතුර සිදුවී තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment