යුක්රේන තිරිඟු නැව් රැකීමට බටහිර යුද්ධ නැව්

168

ලොව පුරා තිරිඟු ප්‍රවාහනය කිරීම සඳහා කටයුතු කරන යුක්රේන නැව්වලට ආරක්‍ෂාව සැපයීමට බි්‍රතාන්‍ය නේටෝ සහ අනිකුත් රටවල් කටයුතු කර ඇත.

 ඩෙන්මාර්කය පැවසූවේ තිරිඟු ප්‍රවාහන නැව් රැකීමට බොයින් නිපද වූ හාර්පුන් මිසයිල යුක්රේනයට සැපයූ බවයි. යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමගම ලොව පුරා දැඩි ආහාර හිඟයක් මතු වී ඇත. මේ ගැන එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනක් නායක ඩේවිඩ් බෙස්ලි රුසියාවට චෝදනා කර ඇත.

 රුසියාව විසින් යුක්රේන වරායක් රැසක් අවුරා තිබීම නිසා යුක්රේන තිරිඟු ප්‍රවාහනය නතර වී තිබේ.

 සංස්කරණය – ක’ර්ත‘ වර්ණකුලසූර‘ය

advertistmentadvertistment
advertistmentadvertistment