යුක්රේන නිදහස් දිනයේදී රුසියානු මිසයිල පහරවලින් 25ක් මරුට

85

යුක්රේන නිදහස් දිනයේදී රුසියානු හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් 25ක් මියගොස් 35ක් තුවාල ලබා ඇත. මියගිය පිරිස අතර වැඩි දෙනා ළමුන් වේ.

 යුක්රේනයේ ඩිනිප්‍රෝ සෙව් ප්‍රොටෙක්ස් ගම්මානයට එල්ලවූ මෙම ප්‍රහාරය බටහිර රටවල් හෙළා දැක ඇත. එහෙත් රුසියාව පැවසුවේ එම ගම්මානයේ යුක්රේන හමුදා ඒකරාශීව සිටි බවයි.

 සංස්කරණය – කීර්තිවර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment