යුක්රේන යානාවට වෙඩි තබා ජීවිත 176 ක් වැනසූ ඉරාන මිසයිල ප්‍රධානියාට වසර 13 ක සිරදඬුවමක්

465

ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපළේදී මඟීන් 176 ක් ගමන් කළ යුක්රේන යානාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ හමුදා ප්‍රධානියාට එරට අධිකරණය වසර 13 ක සිරදඬුවමක් නියම කර ඇත.

ඉරාන අධිකරණය මෙම තීරණය දෙනු ලැබුවේ වසර 3 කට පසුවය. යානාව ගුවන්ගත වී මොහොතකට පසු මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත. යානාවේ සිටි මඟීන්ට වන්දි ගෙවන ලෙස ද ඔහුට නියෝග කර තිබේ. ඊට අමතරව සෑම මගියකුටම ඩොලර් 150,000 ක වන්දියක් ගෙවන ලෙස රජයට ද නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment