යුක්රේන යුද්ධයට එරෙහි වූ නියෝජ්‍ය රුසියානු අධ්‍යාපන ඇමැති ගුවන්යානාව තුළදී මියයයි

287

යුක්රේන යුද්ධයට එරෙහිව වූ රුසියානු නියෝජ්‍ය උසස් අධ්‍යාපන ඇමැති කුඩරෙන්කෝ කියුබාවේ සිට රුසියාව බලා එන අතරේ මියගොස් ඇත. ඔහු රැගත් යානාව දකුණු රුසියාවේදී හදිසි ගොඩබැස්වීමකට ලක්වී තිබේ.

මේ පිළිබඳව සුවේඩා ගුවන් විදුලිය පැවසුවේ මරණයට හේතුව හෙළිවී නැති බවයි. එය අබිරහස් මරණයක් බවට තොරතුරු පැතිර ගොස් තිබේ. කුඩරෙන්කෝ නමැති නියෝජ්‍ය ඇමැතිවරයාට අමතරව රුසියානු කෝටිපතියකු වූ දමිත්‍රි සෙලනෝව් ද හදිසියේ මරුමුවට පත්වී ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment