යුක්රේන යුද්ධයේදී රුසියාවට බරපතළ හානි – භටයෝ 130000 ක් මරුට

262

යුක්රේනයට එරෙහිව දියත්වූ රුසියානු ආක්‍රමණයේදී හමුදා භටයන් 130000 ක් මරුමුවට පත්වී ඇත. එසේම යුද ටැංකි 3310 ක් ගුවන් යානා 240 ක් හෙලිකොප්ටර් 284 ක් යූ ඒ වී යානා 1956 ක් යුද නැව් 18 ක් කාලතුවක්කු 2220 ක් සහ මල්ටි බැරල් 400 ක්ද විනාශ වී තිබේ.

යුක්රේන ආරංචි මාර්ග පැවසුවේ රුසියාව සැබෑ තොරතුරු වසන් කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment