යුක්රේන යුද්ධය ඉදිරියට ගෙන යෑමට උණ්ඩ නැහැ – නේටෝ ප්‍රධානියා අනතුරු අඟවයි

268

යුක්රේන යුද්ධය තවදුරටත් ගෙන යෑම සඳහා පතරොම් හිඟයක් පවතින නිසා වහාම උණ්ඩ සපයන්න කියා නේටෝ සංවිධානයේ ප්‍රධානි ජෙන් ස්වොල්වෙන්චර්ස් බටහිර රටවල් 30කින් ඉල්ලා ඇත.

රුසියාව දිනකට උණ්ඩ 20000 ක් නිපදවන අතර එවැනි උණ්ඩ ප්‍රමාණයක් නිපදවීමට යුරෝපා කම්හලකට මාසයක් ගතවන බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඇමරිකානු හමුදා ප්‍රධානියෙක් පැවසුවේ යුක්රේන යුද්ධයෙන් රුසියාව පරාජය වී ඇතත් රුසියානු ජනපති පුටින් තව යුධ මෙහෙයුමක් ආරම්භ කිරීමට ක්‍රියාකර ඇති බවත් ඔහුට සාමය අවශ්‍ය නැති බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment