යුක්රේන හමුදාව රුසියානු කුලී හමුදාව වූ වැග්නර් කණ්ඩායමේ මූලස්ථානය පුපුරුවයි

469

රුසියාව විසින් යුක්රේන යුද්ධයට යොදවා තිබූ වැග්නර් නමැති කුලී හමුදාව නතර වී සිටි කයිල්වානා නගරයේ හෝටලයක් යුක්රේන හමුදාව විසින් පුපුරුවා ඇත.

මේ පිළිබඳව එම නගරයේ හිටපු ආණ්ඩුකාරයා පැවසුවේ හෝටලයේ සියයට 50 ක් විනාශ වී ඇති බවයි.

මෙම පිපිරීමෙන් වැග්නර් කුලී සෙබළුන් කණ්ඩායමට බරපතළ හානි සිදුවී ඇත. මේ පිළිබඳව වැග්නර් සමාගම කිසිදු ප්‍රකාශයක් කර නැත

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment