යුකේ‍්‍රන දැරියගේ  කඳුළු ගීතය  ලෝකය කලඹයි

495

යුකේ‍්‍රනයේ උපන් 9 හැවිරිදි දැරියක් තම රටේ සාමය ඉක්මනින්ම ඉල්ලා සිටින ගීතයක් ගායනා කළ අතර එය ලොව පුරා සමාජ මාධ්‍යවල ප‍්‍රචලිත විය.

 දැරියගේ නම අමීලියා වේ. ඇය වයස අවුරුදු එකේදී සිය පවුල සමග ඉතාලියට සංක‍්‍රමණය විය. එහිදී ඇය යූ ටියුබ් තරුවක් බවට පත් විය. රුසියාව යුකේ‍්‍රනය ආක‍්‍රමණය කළේ පෙබරවාරි 24 වැනිදාය.

advertistmentadvertistment
advertistmentadvertistment