යුගදනවි අත්සන් කර ඇත්තේ ඇමෙරිකානු සමාගමක් සමග නොවේලු

311


මතභේදාත්මක කෙරවලපිටිය යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් අත්සන් කර ඇත්තේ අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග නොව එන් එෆ් ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් නැමැති සමාගමක් සමග බව ජාතික ජන බලවේගයේ නායකල අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අදාළ ගිවිසුම සභාගත කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ එම ගිවිසුමට
කැබිනට් මණ්ඩලයෙන් අවසර දී ඇත්තේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග අත්සන් කරන්නයැයිද මෙය කැබිනට් මණ්ඩලයද නොමග යැවීමක් බව ද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment