‘යුගදනවි’ අවලංගු කරන්න ජාතික සංවිධාන එකමුතුව අද උසාවි යයි

140

යුදගනවි බලාගාරය පිළිබඳව ගිවිසුම අවලංගු කිරීමට රීට් ආඥාවක් ලබා ගැනීම සඳහා අභියාචනාධිකරණයට අද (21දා) පෙත්සමක් ඉදිරිපත් කිරීමට ජාතික සංවිධාන එකමුතුව තීරණය කර ඇත.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛi වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන අය විසින් මෙම පෙත්සම භාරදීමට නියමිතය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment