යුගදනවි පෙත්සම් විභාගය ලබන වසරේ

86


යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධව අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය 2022 ජනවාරි මස 10 දක්වා කල් තැබීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.එසේම එම පෙත්සම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment