යුගදනවි පෙත්සම් සලකා බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

134


යුගදනවි විදුලි බලාගාරයේ කොටස් වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට විකිණීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීමට අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇත.බුවනෙක අලුවිහාරේ,ප‍්‍රියන්ත ජයවර්ධන,විජිත් මලල්ගොඩ සහ එච්.පී.බී දෙහිදෙනිය යන විනිසුරුවරු සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරති.මෙම පෙත්සම් මෙම මස 29 වැනිදා සලකා බැලීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment