යුගදනවි පෙත්සම් සලකා බැලීම අරඹයි

130


යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද පෙරවරුවේ ආරම්භ කළේය. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා , ධර්මායතනය අධිපති ඇල්ලේ ගුණවංශ හිමියන් ,සමගි ජන බලවේගය,වසන්ත සමරසිංහ,ලංකා විදුලි සේවක සංගමය විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment