යුගාත්‍රා රූ සිනමා හි තිරය අරී…

116

පසුගිය කාලයේ තිරගත කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ සමනල සංධ්වනිය සහ නුදුරේදීම තිරගත කිරීමට නියමිත ඔහුගේම මිදුණු විශ්වය චිත්‍රපටයේ නිෂ්පාදක රුවන් ජයසිංහ ට අයත් කටුනායක රූ සිනමා ශාලාව බොහෝ කලක් වසා දැමීමෙන් අනතුරුව පසුගියදා චන්න පෙරේරාගේ යුගාත්‍රා සිනමා පටය ප්‍රදර්ශනය කරමින් නැවතත් ප්‍රදර්ශනය කටයුතු ආරම්භ කරනු ලැබීය. චන්න පෙරේරා , නදීකා ගුණසේකර,අසංකි ද සිල්වා,රුවන් ජයසිංහ ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූ අතර මීගමුව ජාඇල කඳාන කටුනායක අවට සිටින සියලු‍ම සිනමා ප්‍රේක්ෂකයන්ට මෙම අවස්ථාව ඉතාමත් සුභදායී ආරංචියක් වනු නොඅනුමානය.

යුගාත්‍රා රූ සිනමා හි තිරය අරී…
යුගාත්‍රා රූ සිනමා හි තිරය අරී…

උපුල් නිශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment