යුද්ධ හමුදාවට බැදීම ප්‍රතික්‍ෂේප කළ රුසියානුවෝ රටින් පැන යති

169

රුසියානු රජය එරට හමුදාව සඳහා බලහත්කාරයෙන් බඳවාගැනීම් කිරීමට එරෙහිව විශාල පිරිසක් පලායන බව හෙළිවී ඇත.

ජෝර්ජියා දේශසීමාව හරහා ජනතාව පලායන බව විදේශ මාධ්‍ය කියා සිටී.

රුසියාවේ එම තීරණයට විරෝධය පෑ 2000කට අධික පිරිසක් අත්අඩංගුවේ පසුවේ.

රුසියානු විරුද්ධ පක්‍ෂ ආරංචි මාර්ග පැවසුවේ යුද පුහුණුවක් නැති ජනතාවද යුක්රේන යුද්ධයට බඳවාගෙන ඇති බවය.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment