යුදෙව්වන්ගේ තර්ජනය නිසා ඊශ‍්‍රායල් මහජන ආරක්‍ෂක ඇමැතිව පැය 24 පුරා රැකවරණ

543

ඊශ‍්‍රායලයේ මහජන ආරක්‍ෂක අමාත්‍ය බමීර් බාර්ලව්ට පැය 24 පුරා පොලිස් ආරක්‍ෂාව ලබා දී ඇත.

 මෙයට හේතු වී ඇත්තේ යුදෙව් අන්තවාදීන්ගෙන් ඔහුට තර්ජන එල්ල වීමයි. අගමැති නැප්ටාලි බෙනට්ගේ

 සෙවිනා පක්‍ෂයේ ක‍්‍රියාකාරීන්ගෙන් මෙම තර්ජන එල්ල වී ඇත. බටහිර ඉවුරේ සිටින ඊශ‍්‍රායල් ජනපද වාසීන් පලස්තීනුවන්ට එරෙහි සාහසික ක‍්‍රියා දියත් කිරීම ගැන බාලෙව් දෝෂාරෝපණය කිරීම නිසා යුදෙව් ක‍්‍රියාකාරීන් ඊට එරෙහි වී තිබේ.

 මට ඊශ‍්‍රායල් යුදෙව්වන් තර්ජනය කරනවා යැයි බාර්ලෙව් තවදුරටත් පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment