යුදෙව්වන් 10500ක් ඝාතනය කිරීමට සහාය වූ නාසි ලේකම්වරියට වසර 2ක අත්හිටවූ සිරදඬුවමක්

223

යුදෙව්වන් 10500ක් ඝාතනය කිරීමට සහාය වූ ජර්මනියේ නාසි වධ කඳවුරක ලේකම්වරිය වූ ඉර්ටනාද පුර්වනර් ජව සංහාරය සම්බන්ධව වරදකරුවී ඇත.

97 හැවිරිදි වියේ පසුවන ඇයට ජර්මානු අධිකරණය වසර 2ක අත්හිටවූ සිර දඬුවම ලබාදී තිබේ. වයස 18 දී ඇය ජර්මානු වධ කඳවුරේ රැකියාවට පැමිණ ඇත.

ඇගේ ප්‍රධානියා වූ ජනරාල් පෝල් වර්නර් 1955 දී සිරගත කර පසුව නිදහස් කෙරිණි.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment