යුද අපරාධවලට දඬුවම් ඉල්ලා දෙමළ ඩයස්පෝරා සාමාජිකයෝ උද්ඝෝෂණයක

143

යුද අපරාධ වලට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් පිරිසක් ජිනීවා නගරයේදී මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට ඉකුත් 19 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූහ. එහිදී උද්ඝෝෂකයන් පිරිස ශ්‍රී ලංකාවට විරෝධය පලකරමින් විරෝධතා පාඨ කියමින් උද්ඝෝෂණයට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment