යුද ගැටුම් නිසා දුක්විඳින යේමනයේ සානා සත්වෝද්‍යානයේ සිංහයෝ තිදෙනා

360

යේමනයේ පවතින යුද ගැටුම් නිසා සානා සත්වෝද්‍යානයේ  සිටින සිංහයන් තිදෙනෙක් දැඩි ආහාර හිඟයකට මුහුණපා ඇත.

 වෝඞ් – ප්‍රෙන්ස් සහ ටොක්ලස් නමැති එම සිංහයන්ගේ තත්ත්වය බරපතළ බව හෙළිවී තිබේ. වැහැරී ඇති එම සිංහයන්ට ආහාර ලබාදෙන්නේ සතියකට එක් වතාවකි. මේ ගැන සත්වෝiාන බලධාරීහු පවසන්නේ සතුන්ට ආහාර දීමට තමන්ට හැකියාවක් නැති බවයි. මෙම සතුන් තිදෙනාගේ කූඩු පවා දිගු කාලයක් තිස්සේ සුද්දකර නැත. සානා සත්වෝද්‍යානයේ සතුන් 700ක් ජීවත් වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment