යුද හමුදාපතිට රුසියාවේදී හමුදා ආචාර සම්මාන

280

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප‍්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් මහතාගේ ඇරයුම පරිදි රුසියාවේ නිල සංචාරයක නිරතවූ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එරට හමුදා සම්මාන ආචාර පෙළපාලියකට හා ක්‍රෙම්ලිනයේ පිහිටි රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පිදීමටද එක්විය. මෙරට යුද්ධ හමුදාපතිවරයෙකු වෙත පිරිනැමුණු ඉහළම ගෞරවය රුසියාවේදී ශවේන්ද්‍ර සිල්වා මහතාට පිරිනමා තිබේ.

යුද හමුදාපතිට රුසියාවේදී හමුදා ආචාර සම්මාන

advertistmentadvertistment
advertistmentadvertistment