යුද හමුදාපති සහ රුසියානු භූමි මෙහෙයුම් ප‍්‍රධානී අතර සුහද හමුවක්

137

රුසියාවේ නිල සංචාරයක නිරතව සිටින යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ එරට භූමි මෙහෙයුම් ප‍්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් යන මහත්වරු අතර හමුවක් පැවති අතර එහිදී දෙරටේ හමුදා සහයෝගීතාව, නව බැඳීම් සහ යාන්ති‍්‍රක හා තාක්‍ෂණික අවශ්‍යතා පිළිබඳව සාකච්ඡුා කෙරුණි. ඡුායාරූපයේ දැක්වෙන්නේ එම හමුවේ අවස්ථාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment