යුද හමුදාවට අලුත් දෙවැනියෙක්

208

යුධ හමුදාධිපති ධූරයට පමණක් දෙවැනි වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට අද (29) දිනයේදී මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා පත් කර තිබේ.
1968 ජූලි 15 වන දින උපත ලැබූ චන්න වීරසූරිය මහතා තම අධ්‍යාපන කටයුතු හදාරනු ලැබුවේ කොළඹ මහානාම විද්‍යාලයෙනි.සිය පාසල් දිවියේ අවසානයත් සමගම 1986 ඔක්තෝම්බර් 27 වන දින හෙතෙම ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳී තිබේ.මේ වනවිට මේජර් ජෙනරාල් චන්න වීරසූරියසිය යුධ හමුදා ජීවිතයේ වසර 36 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත .

advertistmentadvertistment
advertistmentadvertistment