යුද හමුදාවේ නව මාණ්ඩලික ප‍්‍රධානී පත්කරයි

345


ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප‍්‍රධානී ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පත්කර ඇත.ඔහු ස්වේච්ඡුා බල සේනාවේ ආඥාපති ලෙස ක‍්‍රියා කළ අතර ගජබා රෙජිමේන්තු නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment