යුද හමුදාව කාබනික පොහොරෙන් වගා කළ කුඹුරුවල අස්වැන්න නෙළයි  

359

මෙරට තුළ හරිත කෘෂි කර්මාන්තයක් බිහිකිරීම අරමුණු කොට ගෙන මුලතිව් දිස්ති‍්‍රක්කයේ යුද හමුදා සාමාජිකයන් විසින් සාම්ප‍්‍රදායික අන්දමින් වගා කටයුතු සිදුකළ කුඹුරු යායක අස්වනු නෙළීමේ කටයුතුද සාම්ප‍්‍රදායිකව සිදු කරන ලදී.

එහිදී මෙම අක්කර 12කට ආසන්න වගා බිම සම්පුර්ණයෙන්ම කාබනිකව පොහොරෙන් වගා කටයුතු සිදු කොට තිබු අතර එහි අස්වනු නෙළීම මෙසේ 26 දා ආරම්භ කරන ලදී. යුද හමුදා සාමාජිකයන් විසින් කාබනික පොහොරවලින් වගා කළ කුඹුරු සාම්ප‍්‍රදායික ක‍්‍රමයට අස්වනු නෙළීමේ කටයුතු සිදු කරනු ලැබූ අයුරු.

මුලතිව් – ප‍්‍රසන්න ප‍්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment