යුද හමුදා සේවා වනිතා ඒකකයෙන් මිලියන 10ක් කූරගල පුදබිමට

761

බළන්ගොඩ කූරගල ඓතිහාසික විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ස`දහා මිලියන 10 ක මුදලක් යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය විසින් ලබාදීම සිදු කෙරුණි. මෙම මුදලට අදාළ චෙක්පත කූරගල ඓතිහාසික පුදබිම ප‍්‍රතිනිර්මාණය කිරීමේ භාරදූර කාර්ය ඉටු කරන පූජනීය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ වෙත භාරදෙන ලදී. මෙම අවස්ථාවට යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද සහභාගී විය. මෙම වසරේ කඨින චීවර පූජාව සිදු කෙරුණු අවස්ථාවේ දී මෙම කටයුත්ත සිදු විය.

 බළන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment