යුධ නොකරනු-යුක්රේනය ගාලු කොටුවේ විරෝධයක

189

රුයියාව යුක්රේනයට විරුද්ධව ආරම්භ කර ඇති යුද්ධය නතර කරන ලෙස ඉල්ලා යුක්රේන ජාතිකයින් පිරිසක් ගාල්ල කොටුවේදි අද (24)උද්ඝෝෂණයක් පවත්වන ලදි.
ගාල්ල සහ අවට නතරව සිටින යුක්රේන ජාතිකයින් සියයකට අධික පිරිසක් මෙම උදඝෝෂණයට සහභාගිවුහ.

ඔවුන් කියා සිටියේ ඊයේ වනවිට යුද්ධය පටන්ගෙන දින තිහක් ගතව ඇති අතර මේ වනවිට දරුවන් පමණක් 115ක් යුද්ධයෙන් මියගොස් ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment