යුපුන්ට ලෝකඩ පදක්කම

425

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් සීයය පිරිමි ඉසව්වේ අවසන් මහා තරගයේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට හිමි විය.එම ඉසව්ව තත්පර 10.14කින් නිම කරමින් තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් ඔහු මෙම පදක්කම් දිනා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment