යුපුන් අබේකෝන් මීටර් සියය වාර්තාවක් පිහිටුවයි

322


ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වෙන් නව දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවා ඇත.ඒ අනුව ඔහු එම ඉසව්ව තත්පර 10.06කින් නිමකර මෙම නව වාර්තාව පිහිටුවීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment