යුරියා මිල අඩු කරයි

355


යුරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් වෙළෙඳ පොළේ රුපියල් 7000කින් පමණ විශාල මුදලකින් අඩු කිරීමට දිවයිනේ ප්‍රමුඛ පොහොර සමාගම් එකඟතාවය පල කර තිබේ.
අද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග මෙරටට පොහොර ආනයනය කරන සමාගම් කිහිපයක නියෝජිතයින් පැවති සාකච්ඡාවක් පසු මෙම එකගතාවය පල කර ඇත.

ඒ අනුව දැනට රුපියල් 18,500කට පමණ අලෙවි කරන යුරියා පොහොර මිටියක් 11,500ක මිලකට අලෙවි කිරීමට එම නියෝජිතයෝ එකඟත්වය පළ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment