යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරේ

861

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට එම කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර ඇත.

රුසියාව සාමාජිකත්වයෙන් නෙරපා හැරීම සඳහා යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත්වූ යෝජනාවට සාමාජිකයන් 219 න් 216 ක ඡන්දය ලැබී ඇති අතර සාමාජික රටවල් 03 ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නෙරපා හැරීමට හේතුව වී ඇත්තේ රුසියානු-යුක්රේන ගැටුම බව යුරෝපා කවුන්සිලය කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment