යුරෝපා තානාපතිවරු ජනපතිට දුන් පොරොන්දුව

291

යුරෝපා සංගමයේ රටවල තානාපතිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි. අභියෝගාත්මක කාල වලදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බව ද මානව හිමිකම් ප්‍රකාශයේ නිදහස සහ විසම්මුතියට ඇති අයිතිය ආරක්ෂා කිරීම වැදගත් බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment