යුරෝපා රටවල් 18ක නව කොරෝනා රැළි

689

කොරෝනා වසංගතය සම්පුරණයෙන් පාලනය වන තෙක් නොසිට කොරෝනා මර්දන සීමාවන් හදිසියේ ඉවත් කිරීම හේතුවෙන් යුරෝපා රටවල් ගණනාවක නැවතත් කොරෝනා වසංගත රැුලි මතුවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි .

සම්පුර්ණයෙන් කොරෝනා වසංගතය පාලනය වන තෙක් නොසිට කොරෝනා මර්දන සීමාවන් කලින්ම අමානුෂීය අයුරින් ඉවත් කිරීම හේතුවෙන් යුරෝපා රටවල් 18ක නැවත කොරෝනා වසංගත රැුලි මතු වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂක වෛද්‍ය හෑන්ස් ක්ලූ‍ග් පවසා තිබේ ,

advertistmentadvertistment
advertistmentadvertistment