යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් දිවයිනට

134

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් මෙම මස 27 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment